Pettagama.lkBrowse shop
Craft & DIY / Soap making / Soap molds

Round Floral Soap Mold – 4 Designs / 4 Cavities

Rs. 720 Rs. 780

In stock

විවිධ මල් සහ පත්‍ර රටා හතරකින් යුත් වටකුරු සබන් නිර්මාණය කළ හැකි mold tray එකකි. එකවර වෙනස් මෝස්තර සහිත සබන් කැට 4ක් සෑදිය හැක. ආයුර්වේද පෙනුමැති සබන්, සුවඳ සබන් සහ තෑගි කට්ටල නිර්මාණයට ගැළපේ. මෙම mold එකෙන් සාදන එක් සබන් කැටයක බර ආසන්න වශයෙන් 90g වේ. මෙය එක් සබන් කැටයක බරයි. භාවිත කරන මිශ්‍රණය සහ පුරවන ප්‍රමාණය අනුව බර සුළු වශයෙන් වෙනස් විය හැක. හිස් 4-cavity mold tray එකේ බර: 150g. ලැබෙන්නේ වෙනස් මෝස්තර 4ක් සහිත mold tray එකක් පමණි. ඡායාරූපවල සබන් samples ඇතුළත් නොවේ.

What's included

  • මල් සහ පත්‍ර මෝස්තර 4ක් සහිත 4-cavity mold tray එකක්.
  • සබන් samples ඇතුළත් නොවේ.
Browse shop

Delivery & returns

Delivery within Sri Lanka for one item or pack:

  • Courier: Rs. 460
  • Sri Lanka Post: Rs. 180

Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.

Delivery policy · Return and refund policy

නත්තල් ගස් හදන Full Kit එක මෙන්න. Order now — Christmas Tree Making Kit