1 / 2 · Swipe to browse
Floral Tape
Rs. 80
In stock
Pipe cleaner මල්, bouquets හා මල් පෝච්චි නිර්මාණවල කඳන් සහ අතු ඔතා නිම කිරීමට භාවිතා කරන කොළ පැහැති Floral Tape. මිල රු.80 — roll 1. භාවිතය: tape එක මඳක් ඇද, මල් කඳේ ඉහළ කොටසින් ආරම්භ කර පහළට කැරකවමින් එකිනෙකට මඳක් වැසෙන ලෙස ඔතන්න. Floral Wire එක සහ මල් කඳ එකට සවි කර tape එකෙන් ආවරණය කරන්න. Photos භාවිත උදාහරණ පමණි; මල් හා wire ඇතුළත් නොවේ.
What's included
- කොළ පැහැති Floral Tape — roll 1