Pettagama.lkBrowse shop
Craft & DIY / Soap making / Soap bases

Glycerin Soap Base

From Rs. 260

In stock

Soap Base භාවිතයෙන් ගෙදරදීම ඔබ කැමති හැඩයට සබන් නිර්මාණය කරගන්න. ආරම්භකයන්ටත් පහසුවෙන් භාවිත කළ හැකියි. භාවිත කරන ආකාරය 1. අවශ්‍ය Soap Base ප්‍රමාණය කිරා කුඩා කැබලිවලට කපාගන්න. 2. උණු වතුර භාජනයක් මත තැබූ වෙනම තාපයට ඔරොත්තු දෙන බඳුනක දමා මෘදු උණුසුමෙන් දියකරගන්න. වතුර සබන් මිශ්‍රණයට ඇතුළු නොවීමට වගබලාගන්න. 3. සබන් සඳහා සුදුසු සුවඳ සහ වර්ණ, එකතු කර සෙමින් කලවම් කරන්න. 4. පිරිසිදු, වියළි අච්චුවකට වත්කරන්න. 5. කාමර උෂ්ණත්වයේ සම්පූර්ණයෙන් සිසිල් වී තදවන තුරු නොසොල්වා තබන්න. 6. අච්චුවෙන් ඉවත් කර වාතය නොයන ලෙස අසුරා වියළි ස්ථානයක තබන්න. සැලකිලිමත් වන්න: සෘජු ගින්නට තැබීම, උතුරවීම හෝ අමතර වතුර එකතු කිරීමෙන් වළකින්න. උණු බඳුන් ප්‍රවේශමෙන් හසුරුවන්න. මෙය Melt & Pour Soap Base සඳහා වන උපදෙස් වේ.

100g · Rs. 260500g · Rs. 1,2501kg · Rs. 2,300
Browse shop

Delivery & returns

Delivery within Sri Lanka for one item or pack:

  • Courier: Rs. 460
  • Sri Lanka Post: up to Rs. 250

Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.

Delivery policy · Return and refund policy

Glycerin Soap Base detail
නත්තල් ගස් හදන Full Kit එක මෙන්න. Order now — Christmas Tree Making Kit