Pettagama.lkBrowse shop
Craft & DIY / Candle making

Rose Silicone Mold Small & Large

From Rs. 1,000

In stock

🌸 Flower Candle Silicone Mold – Small / Large ලස්සන මල් හැඩැති ඉටිපන්දම් නිර්මාණය කිරීමට Silicone Mold එකක්. මල් පෙතිවල සියුම් විස්තර සහිත නිසා තෑගි, නිවසේ සැරසිලි සහ අලෙවිය සඳහා ආකර්ෂණීය candles හදාගන්න පුළුවන්. 📏 ප්‍රමාණ • Small – 7 cm • Large – 9 cm භාවිතය: Candle wax දියකර, භාවිත කරන wax වර්ගයට සුදුසු උෂ්ණත්වයේදී wick එක සකස් කළ අච්චුවට වත්කරන්න. සම්පූර්ණයෙන් සිසිල් වී තද වූ පසු මල් පෙතිවලට හානි නොවන ලෙස සෙමින් ඉවත් කරන්න.

Small · 7 cm · Rs. 1,000Large · 9 cm · Rs. 1,350
Browse shop

Delivery & returns

Delivery within Sri Lanka for one item or pack:

  • Courier: Rs. 460
  • Sri Lanka Post: Rs. 180

Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.

Delivery policy · Return and refund policy

Sample creations only — finished candles are not included.
Sample creations only — finished candles are not included.
Sample creations only — finished candles are not included.
Sample creations only — finished candles are not included.
නත්තල් ගස් හදන Full Kit එක මෙන්න. Order now — Christmas Tree Making Kit