Pettagama.lkBrowse shop
Starter Kits / Soap kits

Soap Magic Kit

Rs. 730 Rs. 750

In stock

🌿 ආයුර්වේද සබන් ගෙදර හදන්න — රු.750/- ඔබේම අතින් ඖෂධීය කුඩු එක් කළ සබන් සෑදීම අත්හදා බලන්න කැමති ඔබට මෙම Soap Making Kit එක සුදුසුයි. නිවසේදී නව විනෝදාංශයක් ලෙස හෝ ව්‍යාපාරයක් වශයෙන් සබන් හදන්න ඉගෙනගැනීමට පුංචි ආරම්භයක්! 🧼✨ පැකේජයට ඇතුළත් දේ: Soap Base Oval හැඩැති Silicone Mold එකක් ඖෂධීය කුඩු වර්ග 2ක් සුවඳ ද්‍රව්‍ය බෝතලයක් 50g සබන් කැට 4ක් හදාගන්න පුලුවන්

What's included

  • Soap Base — 200g
  • Oval Soap Mold — 1
  • Herbal Powder — packets 2
  • Fragrance — 3ml bottle 1
Browse shop

Delivery & returns

Delivery within Sri Lanka for one item or pack:

  • Courier: Rs. 460
  • Sri Lanka Post: Rs. 200

Options, quantities and other items can change the delivery charge. Review the full amount at checkout.

Delivery policy · Return and refund policy

Soap Magic Kit detail
Soap Magic Kit detail
Soap Magic Kit detail
නත්තල් ගස් හදන Full Kit එක මෙන්න. Order now — Christmas Tree Making Kit